Home

COST EFFECTIVE
UNMATCHED
COMFORTABLE
|
HAPPINESS

Welcome

Your arrival in to our site make us proud, because you have selected us among thousand of pages. It’s time to offer you a rewards. “Value for Your Spent” is the reward that you are going to receive in return with our service as experienced contractor. We always promote cost effective and innovative construction methods rather than believing conventional methods. You are our life time assets. We will never make you disappointed in all aspects but brings happiness.

Our Services

Design or Design & Build

We know, living under comfortable atmosphere is the prescription you need in your busy life. Here we are to help you. We will make your dream home come true in the way of you feel it in the dream. Home design will be done by experts, by giving priority appearance, comfort and budget. If you are feeling “Wasthu” is shall be a part of design, yes of course we allow you to have comprehensive Wasthu design.

“Yes we do”

Construction is the most important fact, throughout the project life, Therefore, selecting a proper contractor is the key to be success in your project. We takeover your project finally you will have the rewards called value for money.

Convert Your Old Home into Modern Look

Not every one can afford new construction. But they are dreaming to live in a modern house. As experienced contractor, we will assist you to touch your dream. We visit your existing construction, bring new ideas then convert your old one in to modern.

Consultancy

Do you Need Expert knowledge to having the relief in your stuck construction ? Our excellent staff will be there for you. We will make quickest arrangement to get rid of the abstraction. try it, see the difference.

🛑අපි හැමෝම ආසයි මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න…☺️ මනුස්සයෙක් විදිහට කියලා අදහස් කළේ හැමෝම කැමතියි හොඳ රැකියාවක්, එහෙම නැත්නම්, හොඳ ව්යාපාරයක් කරලා, හොද ආර්ථික ස්ථාවරයක් හදාගන,වාහනයක් අරගෙන තමන්ගෙම කියලා ලස්සන *ගෙදරක්* 🏡හදාගන්න.ඒක හැමෝගෙම පොදු හීනයක්. 🥹
🛑 ළමා කාලය ගත කරද්දී අපිට එහෙම ලොකු ලොකු හීන තිබ්බේ නැති වුණාට, කාලයාගේ ඇවෑමෙන් අපි වැඩිහිටියෝ වෙද්දී අපේ හීනත් මෝරන්න ගන්නවා.අපි ගැන විතරක් අපිට තිබ්බ වගකීම අපෙන් ඔබ්බට ගිහිල්ලා අපේ දරු පැටව් වෙත, 👨‍👩‍👧‍👧විශේෂයෙන්ම ලොකු වගකීමක් දරන්න වෙනවා.ඒ අය වෙනුවෙන් අපිට ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න වෙනවා.😮‍💨
🛑 මේ post එක කියවන ඔයත් සමහරවිට ඔයාගේ ජීවිත කාලයේම කුලී නිවසක ජීවත් වුණු කෙනෙක් වෙන්න පුලුවන් , එහෙම නැත්නම් පුංචි කටු මැටි ගෙයක හිටපු කෙනෙක් වෙන්නත් පුලුවන්, එහෙමත් නැත්නම් අලුතෙන් පවුල් ජීවිතයකට ඇතුළත් වුණු හෝ ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන 🥰 කෙනෙක් වෙන්නත් පුළුවන්, තමන්ගේ දරු පැටව් වෙනුවෙන් ,පවුල වෙනුවෙන් තමන් මහන්සිවෙලා තැනකට ආවට පස්සේ තමන් ළග තියෙන මුදලට උපරිම අගයක් දීලා, ඒ මුදලින් ලස්සන *ගෙදරක්* 🏡 හදන්න ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්.
🛑 ඉතිං අද වෙද්දී රටේ ඉදිකිරීම් භාණ්ඩවල මිල කොච්චර ඉහළ ගියත් ඔබේ නිවාස සිහිනය තවදුරටත් හීනයක් නොවී ඒ හීන දකින හැමෝගෙම හීන සැබෑ කරන්න අපි සූදානම්. 💪
🛑 අපි තමයි *සේනානි හෝම්ස්* . 😊 නිවාස සැලසුමේ ඉදන් වාස්තු විද්යානුකූලව නවීන සහ දැකුම්කළු ලෙස ඔබේ නිවසේ නිමාව දක්වා සියලුම දේවල් වෙළදපලෙහි අන් කොතැනටත් වඩා ඉතාම අඩු සාධාරණ මිල ගණන් යටතේ 100% වගකීමක් 💯සහිතව අඛණ්ඩ අධීක්ෂණය යටතේ ඔබ වෙනුවෙන් ඉටු කරදෙන්න අපි සූදානම් .ඒ විතරක් නෙවෙයි මේ සියලු ඉදිකිරීම් කටයුතු සදහා යන වියදම කොටස් වශයෙන් ගෙවාගෙන යන්න අපි අවස්ථාව ලබා දෙනවා. ☺️
🛑 ඉතිං ඇයි ඔබ තවමත් ප්රමාද ??? දැන්ම අමතන්න.‼️( *ඔබේ සිහිනය නිවසක්නම් ,තේරීම සේනානි හෝම්ස් විය යුතුයි* )‼️☺️ ☎️ 070-4005700